තෙල් සංස්ථාවෙන් ඉන්ධන නිකුත් කිරීම අදත් සාමාන්‍ය පරිදි (වීඩියෝ)

අද දිනයේදීත් සාමාන්‍ය පරිදි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මඟින් ඉන්ධන නිකුත් කිරීමේ කටයුතු සිදුකරන බව එම සංස්ථාවේ සභාපති ඩී.ජේ.ඒ්.ඒස් ද ඒස්. රාජකරුණා පවසනවා.

සභාපතිවරයා අද (03) පෙරවරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ ඊයේ (02) දිනයේ මෙන් අද දිනයේත් තෙල් සංස්ථාව වෙත ඇනවුම් ලැබී ඇති බවයි.

එම ඇනවුම් නිකුත් කිරීමේ කටයුතු මේ වනවිටත් ආරම්භ කර ඇති බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

ඒ, අනුව ඉන්ධන හිඟයක් පිළිබඳව අනවශ්‍ය බියක් ඇතිකර ගත යුතු නැතැයි ඔහු මෙහිදී පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?