තෙල් මිල හදිසියේ පහළ ට

එක්සත් ජනපදයේ ප්‍රතිපත්ති පොලී අනුපාත සම්බන්ධයෙන් තීරණය නිකුත් වීමට පෙර ලොව පුරා බොහෝ ආයෝජකයෝ ලාභ බලාපොරොත්තුවෙන් කටයුතු කිරීම හේතුවෙන් ලෝක බොර තෙල් මිලට ද බලපෑම් එල්ලවී තිබේ.

ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ රුසියාව සහ යුක්‍රේනය අතර පැනනැගිමින් පවතින යුද උණුසුම සහ මැද පෙරදිග ඇතිව ඇති දේශපාලන විපරීත භාවයද ලෝක ඉන්ධන වෙළෙඳපොළට බලපෑම් ඇතිකර තිබේ.

මේ කරුණු හේතුවෙන් ලෝක වෙළෙඳපොළෙහි බ්‍රෙන්ට් බොර තෙල් මිල බැරලයක් සඳහා ඩොලර් ශත 15කින් අඩුකර ඇති බවය. ඒ අනුව බොර තෙල් බැරලයක මිල සඳහන් වන්නේ ඩොලර් 88.05ක් ලෙසය.

WTI බොර තෙල් බැරලයක මිල ඩොලර් ශත 31කින් පහළ ගොස් ඇත්තේ බැරලයක මිල ඩොලර් 85.29 ලෙස සටහන් කරමිනි.

වසර 7කට පසුව වාර්තා වූ වැඩිම බොර තෙල් මිල පසුගිය සතියේදී වාර්තා විය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ට දෙන්න සල්ලි ටික - ඔයාලට වඩා හොඳට වැඩ කරයි
02:39
Video thumbnail
රාජපක්ෂ පවුලට දවස් 7ක් මදි වෙලා දැන්
00:51
Video thumbnail
නාමල් ගැන ඒ බය තියාගත්තා නම් ඇති
08:58
Video thumbnail
ලැට් හවුස් නෙවෙයි - වරදවා තේරුම් ගන්න එපා - ලැටිමා හවුස් ප්‍රින්සිපල් එක කුඩු පට්ටම් කරලා තියෙන්නේ
10:01
Video thumbnail
ජනාධිපතිතුමා රටේ මිනිස්සුන්ට අපහාසයක් කළේ - අජිත් ගේම ඉල්ලයි
13:48
Video thumbnail
අනුර සර් ඔයා රටේ අයිතිකාරයා නෙවෙයි - භාරකාරයා..මේ නිර්මාණය කරන්නේ කළු රාජ්‍යයක්
11:31
Video thumbnail
ඇමති සමන්ත කලකට පසු විපක්ෂයට කනේ ඇඟිලි ගහගන්නම දෙසයි
12:23
Video thumbnail
නාමල්ව වට්ටන්න අනුර කුමාරලා 10000ක් ආවත් බෑ
05:44
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද කටුනායකින් එළියට ආ 'කොණ්ඩ රංජි'
01:19
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද කටුනායකින් එළියට ආ 'කොණ්ඩ රංජි' - මුළු ඇඟම රෙද්දකින් වහගෙන එන අයුරු
01:37