තෙල් මිල තවත් බහි

මේවන විට ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල තවදුරටත් පහළ යෑමක් පෙන්නුම් කරනවා.

ඊයේ (27) බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් ඇමරිකානු ඩොලර් 105.30 ක් ලෙස සටහන් වූවා.

තවද ඩබ්ලිව්.ටී.අයි. වර්ගයේ තෙල් බැරලයක මිල දැක්වුණේ ඇමරිකන් ඩොලර් 95.93ක් වශයෙනුයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
38
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?