තෙල් මිල ඉහළට

ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල ඊයේ යළි ඇමරිකානු ඩොලර් 65 දක්වා ඉහළ ගියා.

එය ඊට පෙර දිනයේ සටහන් වූයේ ඩොලර් 63ක් ලෙසයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ පසුගිය සති කිහිපය තුල ඇමරිකානු බොරතෙල් සැපයුම බැරල් මිලියන 3 යි දශම 6 කින් පමණ පහත වැටීමද මෙම තත්වයට හේතු වී ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?