AFC Banner
Empty Ad

තෙල් පෝලිමේ ඉන්න අයට සුබ පණිවුඩයක් මෙන්න

ශ්‍රී ලංකාව වෙත පැමිණි ඩීසල් ප්‍රවාහන නෞකාවක් සඳහා මුදල් ගෙවීම සිදුකර ඇති බව බලශක්ති අමාත්‍යංශය පවසයි.

ඒ අනුව අදාළ නෞකාව සඳහා සිංගප්පූරු සමාගමක් වෙත අමෙරිකානු ඩොලර් මිලියන 31 ක මුදලක් ගෙවා ඇත.

ඩීසල් මෙට්‍රික් ටොන් 37,300ක් රැගෙන ශ්‍රී ලංකාව වෙත පැමිණි අදාළ නෞකාව කොළඹ වරායෙන් පිටත මේ වනවිට නැංගූරම් ලා තිබේ.

බලශක්ති අමාත්‍යංශය වැඩිදුරටත් පවසන්නේ අදාළ නෞකාවට අදාළ ගෙවීම් මේ වනවිට සිදුකර ඇති හෙයින් ඉන්ධන ගොඩබෑමේ කටයුතු කඩිනමින් අරඹන බවය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
36
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?