තෙල් පෝලිමක සිටි තරුණයෙක් ජීවිතයෙන් වන්දි ගෙවයි

අනුරාධපුර නගරයේ ඉන්ධන පෝලිමක රැඳී සිටි තරුණයෙකු රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.

19 හැවිරිදි තරුණයෙක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?