තෙරපීමකින් 30කට වැඩි පිරිසක් මරුට

පල්ලියක උත්සවයකදී ඇති වූ තෙරපීමකින් පුද්ගලයන් 30 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.ගිනිකොනදිග නයිජීරියාවේ පෝට් හාර්කෝට් නගරයේ ඇති වූ මෙම ගින්නෙන් තවත් පිරිසක් තුවාල ලැබූ බවයි පොලිසිය සහ ආරක්ෂක නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ.

මෙම දේවස්ථානයේ ත්‍යාග ප්‍රධානෝත්සවයක් අතර මෙම තෙරපීම  සිදුවී ඇති අතර මියගිය පිරිස අතර වැඩි දෙනෙකු කුඩා ළමුන් බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?