Empty Ad
AFC Banner
Empty Ad

තුර්කිය ශ්‍රී ලංකාවට දෙන සහාය තහවුරු කරයි (ඡායාරූප)

ශ්‍රී ලංකාවේ තුර්කි ජනරජයේ තානාපති සෙමි ලුට්ෆු ටර්ගුට් (Semih Lütfü Turgut) මහතා පසුගියදා (30) පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක ජගත් වික්‍රමරත්න මහතා හමුවුණා.

පාර්ලිමේන්තු සන්නිවේදන අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ; මෙම අවස්ථාව සඳහා
පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද එක් ව සිටි බවයි.

ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර දිගුකාලීන ද්විපාර්ශ්වික සබඳතාවල ප්‍රධාන අංශ පිළිබඳව කතානායකවරයා සහ තානාපතිවරයා අදහස් හුවමාරු කරගත්තා.

පාර්ලිමේන්තු රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තුළින් දෙරට අතර සමීප සබඳතා වර්ධනය කිරීම අරමුණු කරගත් ශ්‍රී ලංකා – තුර්කි පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය දසවැනි පාර්ලිමේන්තුව සඳහා ප්‍රතිෂ්ඨාපනය කිරීම ඇතුළු
සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරුණු බවයි වාර්තා වන්නේ.

මේ අතර, තුර්කි තානාපති සෙමි ලුට්ෆු ටර්ගුට් මහතා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායකවරයා ද හමුවුණා.

මෙහිදී පොදු උනන්දුවක් දක්වන ක්ෂේත්‍රවල අන්‍යෝන්‍ය අවබෝධය සහ හවුල්කාරිත්වය පුළුල් කිරීමේ වැදගත්කම අවධාරණය කළ තුර්කි තානාපතිවරයා, මෙරටට තවදුරටත් තුර්කි රජයේ සහාය ලබාදීමට අපේක්ෂා කරන බව ද සඳහන් කළා.

Turkish Ambassador 11
Turkish Ambassador 10
Turkish Ambassador 8
Turkish Ambassador 5
Turkish Ambassador 4
Turkish Ambassador 3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව - 2025.03.10
00:00
Video thumbnail
සිඟිති පාතාලය හිස ඔසවයි - සර්ට දෙනවා තරු විසිවෙන්නම - කොහොමද කොල්ලගේ සැර
01:13
Video thumbnail
දැන් අගමැතිනිය එක්ක යනවා වාහන 50ක් විතර #hariniamarasooriya #sjb
04:46
Video thumbnail
මාමෙක් හරි - නැන්දෙක් හරි ඉන්නවනම් අපිට උදව්කරන්න
02:27
Video thumbnail
රටේ පොලිස්පති හැංගිලා - අධිකරණ නියෝගයක් තියෙද්දිත් හැංගිලා සිටීම බරපතළයි...#deshabandutennakoon
01:48
Video thumbnail
දෙක්කෝටි විසි ලක්ෂයකට අභය දානය දුන්න යුග පුරුෂයා මහින්ද රාජපක්ෂ
03:51
Video thumbnail
ගොවියෙක් ජාතිය අමතයි - ආණ්ඩුවේ රෙදි ඉල්ලේ
00:05
Video thumbnail
වඳුරෝ ගණන් කරන වැඩ කරන්න පුළුව්ද?මොනවද මේ කරන විහිළු වැඩ - ගොයියෙක් ජයටම ජාතිය අමතයි
04:44
Video thumbnail
චමින්ද්‍රාණී කිරිඇල්ලගෙන් විශේෂ ප්‍රකාශයක්
09:50
Video thumbnail
අලි - රිලා ප්‍රශ්නයට මෙන්න විසඳුම
14:27

?