තුර්කියේ මුදාගැනීමේ මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකාවේ සහාය

තුර්කියේ සිදු වූ ප්‍රබල භූ කම්පන සමඟ කඩා වැටුණු ගොඩනැගිලි ආශ්‍රිතව මේ වනවිට ක්‍රියාත්මක මුදාගැනීමේ මෙහෙයුම් සඳහා සහාය ලබාදීමට ශ්‍රී ලංකාව තීරණය කර ඇති බව වාර්තා වනවා.

ජනාධිපතිවරයාගේ උපදෙස් මත එම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි විසින් මේ පිළිබඳව තුර්කියේ විදේශ කටයුතු අමාත්‍යවරයා වෙත දැනුම්දී ඇති බවයි වාර්තා වුණේ.

මෙම භූ කම්පනයෙන් පුද්ගලයින් 1300කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?