තීරු බදු නොගෙවා ගෙන් වූ ජංගම දුරකථන සහ උපාංග තොගයක් අල්ලයි (වීඩියෝ)

තීරු බදු නොගෙවා මෙරටට හොර රහසේ ගෙන්වන ලද ජංගම දුරකථන සහ උපාංග තොගයක් විශේෂ කාර්ය බලකා නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (07) දින වැල්ලම්පිටිය, කොළොන්නාව ප්‍රදේශයේ දී මෙම වැටලීම සිදුකර තිබුණා.

එහි දී තීරුබදු නොගෙවා නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද ජංගම දුරකථන, ජංගම දුරකථන උපංග සහ ඔරලෝසු සන්තකයේ තබාගෙන සිටි 31ක් හැවිරිදි කොළඹ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොළඹ වරායේ පිහිටි ශ්‍රි ලංකා රේගු නිවාරන කාර්යාලය වෙත භාර දී ඇති බව සඳහන්.‍

අත්අඩංගුවට ගත් භාණ්ඩ :-
1) ARROUS FO 1J වර්ගයේ ජංගම දුරකථන 43 යි.
2) MI NOTE 3 වර්ගයේ ජංගම දුරකථන 28 යි.
3) OPPO F15 වර්ගයේ ජංගම දුරකථන 10 යි.
4) HANDY 770 වර්ගයේ ජංගම දුරකථන 16 යි.
5) KYDCERN 404 වර්ගයේ ජංගම දුරකථන 20 යි.
6) VIVO X7 වර්ගයේ ජංගම දුරකථන 15 යි.
7) SONY Z4 වර්ගයේ ජංගම දුරකථන 19 යි.
8) SONY 25 COMPACT වර්ගයේ ජංගම දුරකථන 42 යි.
9) VIVO Y67 වර්ගයේ ජංගම දුරකථන 40 යි.
10) SONY 25 වර්ගයේ ජංගම දුරකථන 25 යි.
11) SONY XZ 1 වර්ගයේ ජංගම දුරකථන 45 යි.
12) LGK 505 වර්ගයේ ජංගම දුරකථන 10 යි.
13) SONY Z3 වර්ගයේ ජංගම දුරකථන 12 යි.
14) NOKIA 106 වර්ගයේ ජංගම දුරකථන 200 යි.
15) SMART WATCHE (ස්මාර්ට් ඔරලෝසු) 10 යි.
16) AIR PODS PRO (හැන්ඩ්ස්ෆී) 15 යි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?