තීරණාත්මක තරගයේ කාසිය වාසිය පාකිස්ථානයට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථානය අතර දෙවන් එක්දින තරගයේ කාසිය වාසිය හිමි කර ගැනීමට පාකිස්ථාන නායකයා සමත් වුණා.

ඒ අනුවපාකිස්ථානය නායකයා විසින් පළමුවෙන් පන්දු යැවීම තෝරාගෙන තිබෙනවා.

මෙම තරගය ඊයේ (13) දිනයේ පැවැත්වීමට නියමිතව තිබුණද ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ආරක්ෂාව සම්බන්ධයෙන් පැණ නැගුණු ගැටළු හේතුවෙන් තරගය අද (14) දිනය දක්වා කල් දැමීමට සිදු වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායමට මහිෂ් තීක්ෂණ වෙනුවට වේග පන්දු යවන ක්‍රීඩක ප්‍රමෝද් මධුශංක කැඳවා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"අනේ අපොයි මොකක්ද අපේ රටට වෙන්නේ" කියන තැනට රට වැ#ලා.. l Anura Kumara Dissanayake
08:00
Video thumbnail
ශිරන්ති සහ සිරිලිය ගැන කැබිනට් ඇමතිගෙන් සැර කතාවක්..නීතියෙන් පලා යන්නේ නැතුව ප්‍රකාශ ලබාදෙන්න..?
04:38
Video thumbnail
සජිත්, සිංගප්පූරුවේ හිටපු විදේශ ඇමති හමුවෙයි
01:00
Video thumbnail
සජිත් ප්‍රේමදාස, සිංගප්පූරුවේ දී විශේෂ හමුවක
13:43
Video thumbnail
රජය වෙන්දේසි දලා විකුණපු වාහනවලට වෙච්ච දේ මෙන්න..අරන් තියෙන්නේ මාලිමා ආණ්ඩුවේ ස්ටේජ්වල හිටිය අය..?
05:41
Video thumbnail
අපි ගත්තු තීන්දුව ආපහු හකුලාගන්නේ නෑ
25:39
Video thumbnail
මැදිරිගිරියේ මිනිස්සු උණුසුම් වෙලා මහ පාරේ නාමල්ව ගි# තියයි.."අහවල් එකේ අමාරුවට අපි මේක කරන්නේ යකෝ"
08:48
Video thumbnail
උපවාසය මැද මිනිස්සු කලන්තේ දාලා - රෝහලට ගෙනයයි
04:25
Video thumbnail
"කවදාවත් ජනාධිපති කෙනෙක් ඇවිත් නෑ..ගොඩාක් පිං"මිනිස්සු පොරකකා ජනපති එක්ක Selfie ග#යි
02:29
Video thumbnail
අසභ්‍ය ගුරු - ගෝල විඩීයෝව කැබිනට් මාධ්‍ය හමුව උණුසුම් කරයි
06:12


?