AFC Banner
AFC Banner
Empty Ad

තීරණාත්මක තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

පන්දුවාර 20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගී වන තෙවැනි තරගය අද (09) පැවැත්වෙන අතර එම තරගයේ කාසියේ වාසිය දිනා ගන්නට මීට ටික වේලාවකට පෙර ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

ඉන්දීය කාන්තා කණ්ඩායම සමගින් මෙම තරගය අද රාත්‍රී 7.30ට ආරම්භ වන්නේ ඩුබායි හිදීයි.

අද තරගයේ ඉන්දීය කණ්ඩායම මෙහෙයවීම Harmanpreet Kaur විසින් සිදු කරනු ලබන අතර චමරි අතපත්තු ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවනවා.

මේ වනවිට A කාණ්ඩයෙන් ඉන්දීය කණ්ඩායම පැවති තරග 02න් එකක් ජයගෙන තුන්වැනි ස්ථානයේ රැඳී සිටිනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමට එම ලැයිස්තුවේ අවසන් ස්ථානය හිමිව ඇත්තේ මුහුණ දුන් එකදු තරගයක් හෝ ජයගැනීමට නොහැකි වීම හේතුවෙන්.

අද තරගය ශ්‍රී ලංකා කණ්ඩායමට අතිශය තීරණාත්මක වනු ඇති.

ඒ අවසන් පූර්ව වටයට පිවිසීමේ යම් තාක් හෝ බලාපොරොත්තුවක් තබා ගැනීමට නම් අද තරගය ජය ගැනීම ඔවුන්ට අත්‍යවශ්‍යම වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගනේමුල්ල සංජීව ඝා#නයට පෙර ලැබුණු ඔත්තුව #live #dasathamidnewstoday #dasathanews
00:51
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
03:02:27
Video thumbnail
අපි ඔක්කොම එක අම්මාගේ දරුවෝ වගේ එක පොදු විපක්ෂයක් හදනවා...
13:32
Video thumbnail
ගනේමුල්ල සංජීව ඝා#නයට පෙර වැඩබලන පොලිස්පතිට ලැබුණු ඔත්තුව
05:29
Video thumbnail
ගමෙන් ගමට නැවත එන නාමල් - "රැවටිච්ච මිනිසුන්ට තේරෙනවා හැමදාම රැවටෙන්න බෑ කියලා"
07:42
Video thumbnail
සුමන්තිරන් කරන්න යන වැඩක් ගැන සැකයක්...
03:49
Video thumbnail
මේසේට හයියෙන් තට්ටු දාපු ආණ්ඩුවේ මන්ත්‍රීවරු
17:08
Video thumbnail
🔴LIVE :- රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුව
01:09:42
Video thumbnail
රටේ හරක් ටික දක්කන්න කෙවිට අතට ගත් වනවාසී රාහුල හිමි | Open Heart with Wanawasi Rahula thero EP :07
32:34
Video thumbnail
ඊගාවට බලයට එන්නේ අපි තමයි
06:37

?