ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තීරණාත්මක තුනවන විස්සයි විස්ස තරගය අද (09) ආරම්භ වුණා.
මෙම තරගයේ කාසිය වාසිය දිනූ බංග්ලාදේශය නායකයා පළමුව පන්දුවට පහරදීමට ශ්‍රී ලංකාවට ආරාධනා කළා.
ඒ අනුව පන්දුවාර 20 අවසානයේ ශ්‍රී ලංකාව කඩුලු 07ක් දැවී ලකුණු 174ක් ලබාගත්තා
එහිදී තුන්වන තරගයේ බර කරටගත් කුසල් මෙන්ඩිස් පන්දු 55කදී ලකුණු 86 ලබාගත්තා. නායක හසරංග ලකුණු 15ක් රැස්කළා.
ඒ, අනුව බංග්ලාදේශයට මෙම තරගය ජයග්‍රහණයට ලකුණු 175ක ඉලක්කයක් හිමිව තිබෙනවා


ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
3
+1
+1
1
+1
1
+1




