තීරණාත්මක අවසන් T20 තරගයේ කාසියේ වාසිය සංචාරකයින්ට

සංචාරක බටහිර ඉන්දීය කොදෙව්වන් හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තුන්වැනි සහ අවසන් T20 තරගයේ කාසියේ වාසිය දිනා ගන්නට කොදෙව්වන් මීට ටික වේලාවකට පෙර (17) සමත් වුණා.

ඒ අනුව කොදෙව් නායක පවල් තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටයි.

දෙරට අතර තරගය රන්ගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී රාත්‍රී 07ට ආරම්භ වනවා.

මේ වනවිට තරග 03කින් සමන්විත T20 තරගාවලියේ කණ්ඩායම් ද්විත්වයම තරග 1-1 ක් ලෙස ජයගෙන සම මට්ටමේ පත්වනවා.

එබැවින් අද තරගය තරගාවලි ජයක් සඳහා කණ්ඩායම් දෙකටම තීරණාත්මක වනු ඇති.

අද තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය චරිත් අසලංක විසින් මෙහෙයවනු ලබන අතර කොදෙව් නායකත්වය හිමිව ඇත්තේ රෝව්මන් පවල්ටයි.

දෙරට අතර T20 තරග 17ක් පවත්වා ඇති අතර ශ්‍රී ලංකා කණ්ඩායම ඉන් තරග 09කම ජය හිමිකරගෙන තිබෙනවා.

තරග 08ක ජය හිමිව ඇත්තේ කොදෙව්වන්ටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08

?