ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැදවච්චිය ආසනයේ හිටපු සංවිධායක මෙන්ම හිටපු අමාත්‍යවරයකු වන තිස්ස කරලියද්ද සමගි ජනබලවේගය සමඟ එක්ව තිබෙනවා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ රට ගොඩනගන වැඩපිළිවෙළට සහාය දැක්වීමේ අරමුණින්න ඔහු මෙලෙස සමගි ජනබලවේගය සමඟ එක්වී ඇති බවයි වාර්තා වන්නේ.
ඒ, අනුව ඔහුව සමගි ජන බලවේගයේ මැදවච්චිය ප්‍රදේශයේ සම සංවිධායකවරයා ලෙස පත් කිරීමට විපක්ෂ නායකවරයා කටයුතු කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
4
+1
+1
+1
1
+1