තිස්ස කුට්ටිගේ ගම්පෙරළිය හෙට අනුරාධපුරේදී ඇරඹේ (වීඩියෝ)

අනුරාධපුර දිස්ත්‍රික්කයේ සෑම ඡන්ද කොට්ඨාසයක් සඳහාම පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයක් පිහිටුවීමේ, ගම්පෙරළිය වැඩසටහන හෙට (27) දිනයේ දී ආරම්භ කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ අද (26) පෙරවරුවේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පක්ෂ ආසන සංවිධායකයින් පිරිසක් සමඟ අනුරාධපුර අටමස්ථානයට පැමිණ ආගමික වතාවත්වල නිරතා වීමෙන් අනතුරුවයි.

ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඡන්ද කොට්ඨාස 225ක පක්ෂ කාර්යාල 225ක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?