තිස්සමහාරාමේ මව සහ දියණියක් කැපුම් තුවාල සමග රෝහලේ

එක ම පවුලේ මව සහ දියණිය දියුණු ආයුධවලින් සිදු කළ පහරදීමක් හේතුවෙන් බරපතල තුවාල ලබා රෝහල් ගත කිරිමේ පුවතක් තිස්සමහාරාම – පුංචි අකුරුගොඩ – දිල්ලිය ප්‍රදේශයෙන් වාර්තා වනවා.

ජිප් රථයකින් පැමිණි දෙදෙනෙකු, ඔවුන් ගමන්ගත් ත්‍රිරෝද රථය නවතා මෙම පහරදීම සිදුකර ඇති අතර 54 හැවිරිදි මවගේ එක් අතකට බරපතල කැපුම් තුවාල සිදුව තිබෙනවා.රෝහල් ගත කර සිටින සිය ස්වාමි පුරුෂයා බැලීම සඳහා ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටියදී ඊයේ පස්වරුවේ මෙම පහරදීම සිදුව තිබෙනවා.36 හැවිරිදි දියණියගේ හිසට ද බරපතල තුවාල සිදුව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?