තිස්සමහාරාමේ මව සහ දියණියක් කැපුම් තුවාල සමග රෝහලේ

එක ම පවුලේ මව සහ දියණිය දියුණු ආයුධවලින් සිදු කළ පහරදීමක් හේතුවෙන් බරපතල තුවාල ලබා රෝහල් ගත කිරිමේ පුවතක් තිස්සමහාරාම – පුංචි අකුරුගොඩ – දිල්ලිය ප්‍රදේශයෙන් වාර්තා වනවා.

ජිප් රථයකින් පැමිණි දෙදෙනෙකු, ඔවුන් ගමන්ගත් ත්‍රිරෝද රථය නවතා මෙම පහරදීම සිදුකර ඇති අතර 54 හැවිරිදි මවගේ එක් අතකට බරපතල කැපුම් තුවාල සිදුව තිබෙනවා.රෝහල් ගත කර සිටින සිය ස්වාමි පුරුෂයා බැලීම සඳහා ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටියදී ඊයේ පස්වරුවේ මෙම පහරදීම සිදුව තිබෙනවා.36 හැවිරිදි දියණියගේ හිසට ද බරපතල තුවාල සිදුව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව කරන්න බැරිනම් දාලා යන්න - ගොවි පුතා රජ වුණාට පස්සේ ඇයි මෙහෙම අපහාස
07:22
Video thumbnail
දරුවන්ට නොමිලේ හෙල්මට් දුන්න දඹුල්ල පොලිසියේ උතුම් ක්‍රියාව - "ළමයින්ට හෙල්මට් නෑ තාත්තා දාගෙන"
04:26
Video thumbnail
ගොයියෝ කියන්නේ ටො#යියෝ බයියෝ නෙවෙයි - ගොයියා බහිනවා කියන්නේ බහිනවා තමයි
07:09
Video thumbnail
ගොවියෝ ඇවිත් රඹෑව ප්‍රා.ලේකම් කාර්යාලය වටලයි - ලේකම්තුමා නැට්ට පු# ගහගෙන ඉන්නේ
03:50
Video thumbnail
අධිකරණය ඉදිරියේ යකා නටපු මාලිමා පාක්ෂිකයා..පොලිසියෙන් පන්නයි - ශානි මහත්තයාට ජයවේවා
01:21
Video thumbnail
රටේ තියෙන හොඳම කණ්ඩායම ඉන්නේ දැන් සජබයේ - කුණුගොඩවල් කොහෙත්ම අවශ්‍ය වෙන්නේ නෑ
05:00
Video thumbnail
මහනුවර සිට පේරාදෙණියට මහ පාරේ යන්න සැරසෙන කෝච්චිය - අද ඇරඹෙන අසාමාන්‍ය මෙහෙයුම
02:55
Video thumbnail
SPA ගිනි තැබීමේ කුමන්ත්‍රණයක් ? - බලපත්‍ර තියෙන ආයතනත් වටලලා කාන්තාවෝ කුදලන් යනවා
11:17
Video thumbnail
සොරදෙටුවගේ කුරුමාණම අතේ මාට්ටු ?
00:55
Video thumbnail
හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට ඇප - මහ වැස්සේ අධිකරණයට ආපු හැටි
01:48