තිසර සමඟ පැටලුනු නවීන්, චාමික සමඟත් පැටලෙයි

ලංකා ප්‍රිමියර් ලීග් තරගවලියේ දී වේදනාකාරී පරාජයක් උරුමකර ගන්නට කලම්බෝ කිංග්ස් කණ්ඩායමට ඊයේ සිදුවුණා.

ඒ, එම තරගය තියුණු සටනකින් අනතුරුව දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම ලකුණු එකකින් ජය ගැනීමත් සමඟයි.

2021 ලංකා ප්‍රිමියර් ලීග් තරගවලියේ මූලික තරග වටය යටතේ මෙතෙක් පැවැති තරග අතුරින් වැඩිම තරගකාරීත්වයකින් යුතු තරගය බවට මෙම තරගය පත්වීම විශේෂත්වයක්.

මෙම තරගයේ දඹුල්ල ඉනිමේ දී, කලම්බෝ කණ්ඩායමේ පන්දු යවන ක්‍රීඩක නවීන් උල්හක් ශ්‍රී ලංකා ක්‍රීඩක චාමික කරුණාරත්න සමඟ කිසියම් ගැටුමක් ඇතිකර ගන්නා ආකරය දක්කට ලැබුණා.

මේ අතර පසුගිය 10 වනදා ජැෆ්නා කිංග්ස් කණ්‌ඩායම සමඟ පැවති තරගයේ දී ද නවීන් උල්හක්, තිසර පෙරේරා සමඟින් ගැටුමක් ඇති ඇතිකර ගත්තා.

එහිදී එම ක්‍රීඩකයින් දෙදෙනා අතරේ උණුසුම් වාග් ප්‍රහාරයක් හුවමාරු වන ආකාරය දක්නට ලැබුණා.

කෙසේ වෙතත් ඊයේ චාමික සහ නවීන් අතර ඇති වූ සිදුවීම සහ පසුගිය 10 වනදා තිසර සහ නවීන් අතර ඇති වූ සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහකට ලක්ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බන්ධනාගාර රැඳවියන් 49කට ජනාධිපති සමාව
00:52
Video thumbnail
විනාශ වීගෙන යන ක්‍රිකට් ගැන හිටපු ක්‍රීඩා ඇමති කිව්ව දේ..අපේ කොල්ලන්ට හූ කියන්න එපා
04:40
Video thumbnail
ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයෙන් වැඩම කරවන සර්වඥ ධාතූන් වහන්සේලා මෙරටට වැඩම කරවීම
00:00
Video thumbnail
බදුල්ලේ වෙළෙඳසැලක හදිසියේම ඇතිවූ ගින්න..මෙන්න නවතම දර්ශන
01:33
Video thumbnail
ලෝකයේ පළමු වතාවට බෞද්ධයන්ට ලැබුණු උතුම් අවස්ථාව..ගංගාරාම විහාරාධිපතිගෙන් විශේෂ පණිඩුඩයක්
05:52
Video thumbnail
කාදිනල් හිමිගෙන් මැති ඇමතිලට සැර සත්තමක්..කොච්චර පොරොන්දු දුන්නත් රට විනාශකාරි මාවත වෙත යන්නේ
07:32
Video thumbnail
හර්ෂද සිල්වා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ මෙන්න..75ක සා#ඵය ජනපති විසින් ප්‍රතික්ෂේප කළා
02:55
Video thumbnail
බලන්නකෝ රට රකින විරුවන්ගේ බලය..ආචාර පෙළපාලියෙන් හැඩවුණු 78වන නිදහස් දිනය
06:44
Video thumbnail
නිදහස් දවසෙත් රට පිරිසිදු කරන්න තමන්ගේ නිදහසත් කැප කරන මිනිස්සු..අපි හිත සතුටින් කරන්නේ මේ හැමදේම
04:10
Video thumbnail
අභිමානවත් 78 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල - සජීව විකාශය / කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ සිට
02:36:07


?