නීතිවිරෝධී සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් අනතුරට ලක් වෙයි

මගීන් 65 දෙනෙකු රැගත් සංක්‍රමණික යාත්‍රාවක් ලිබියානු මුහුදු තීරයේ දී පෙරළී අනතුරට ලක්ව තිබෙනවා.

එහි සැලකිය යුතු පාකිස්තාන ජාතිකයන් පිරිසක් සිටින්නට ඇතැයි විශ්වාස කෙරෙනවා.

ලිබියානු විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ මගීන්ගේ අනන්‍යතාව තහවුරු කර ගැනීමට සහ අනතුරට පත් වූවන් මුදා ගැනීමට උත්සාහ කරමින් සිටින බවයි.

වින්දිතයන් හඳුනා ගැනීමට සහ අවශ්‍ය කොන්සියුලර් සහාය ලබා දීමට ප්‍රාදේශීය බලධාරීන්ට සහාය වීමට ට්‍රිපොලි හි පාකිස්තාන තානාපති කාර්යාලය විසින් කණ්ඩායමක් අනතුර සිදු වූ මුහුදු ප්‍රදේශයට ආසන්න රෝහල වෙත යොමු කර තිබෙනවා.

නීතිවිරෝධීව යුරෝපයට සංක්‍රමණය වන පුද්ගලයින්ගේ ප්‍රධාන සංක්‍රමණ මධ්‍යස්ථානයක් ලෙස ලිබියාව සැලකෙනවා.

පසුගිය මාසයේ දී මෙවැනි සිදුවීමක දී, මොරොක්කෝ වෙරළ ආසන්නයේදී මගීන් 80 දෙනෙකු රැගත් බෝට්ටුවක් පෙරළී ගිය අතර එහිදී මියගිය 40 දෙනා අතර පකිස්තාන ජාතිකයන් 13 දෙනෙකු ද සිටියා.

වැඩිවන මරණවලට ප්‍රතිචාර වශයෙන්, පකිස්ථාන බලධාරීන් නීතිවිරෝධී සංක්‍රමණ මැඩලීමේ උත්සාහයන් ද තීව්‍ර කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මන්ත්‍රී කොට්ටහච්චිට මුජිබුර්ගෙන් සැර කින්ඩියක්.."අගමැතිට අපහාස කරන්නේ එයාලගේ මන්ත්‍රීලා තමයි"
04:18
Video thumbnail
ඉපලෝගම OIC තමන්ගේ නිල නිවසේදී කතකට කළ අපරාධය.."මගේ නළල ඉඹලා මාව Room එකට අරන් ගියා"
28:13
Video thumbnail
හරිනි ඇමතිට බබා වෙන්න බෑ..හත්පොළේ ගාගෙන ඉවරයි..විමල්, මල්වතු නාහිමි බැහැදැකලා කිව්ව දේ
10:33
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08
Video thumbnail
මෑත ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ආදායම වාර්තා කළා..2026 වර්ෂය තීරණාත්මක වසරක් වෙනවා කියලා විශ්වාසයි..
07:09


?