තිරු නඩේෂන් ලඟ තියෙන්නේ බැසිල්ගේ සල්ලි…

පැන්ඩෝරා පත්‍රිකා හරහා හෙළිදරව් වූ ඩොළර් මිලියන 160කට අධික වත්කම් ප්‍රමාණයක් තිරු නඩේශන් සහ නිරූපමා රාජපක්ෂ පවුලට හිමි බවට වූ හෙලිදරව්ව සම්බන්ධවත් අනුර කුමාරගේ ෆයිල් අතර තොරතුරු ඇති බව ඔහු කියා සිටිනවා.

ඔහු කියා සිටින්නේ තිරු නඩේෂන්ගේ නමින් ඇත්තේ බැසිල් රාජපක්ෂගේ දේපල බව අනුර කුමාර කියා සිටිනවා.”ගින් නිල්වලා ගනුදෙනුව” ගනුදෙනුව ගැනත් අනුර කුමාර මෙහිදි කතා කලා.

මැතිවරණයකට පෙරාතුව සියළු අමාත්‍යංශ වල අත්‍යාවශ්‍ය ගනුදෙනු හැර සියලු ගනුදෙනු නවත්වා දැමීම සාමාන්‍ය ක්‍රියාවලිය බව ඔහු මෙහිදී කියා සිටි අතර අශෝක පීරිස් මහතා ද එය අනුමත කළා.මෙම “ගින් නිල්වලා ගනුදෙනුව” සිදුවී ඇත්තේ 2015 මැතිවරණ කට උඩ තබාගෙන බව අනුර කුමාර මෙහිදී දින වකවානු සමඟම මෙසේ පෙන්වා දුන්නා.

2014 දෙසැම්බර් 24 දින මිලියන දාහක් චීන සමාගමකට ලබා දුන් බවත් 2015 ජනවාරී 01 නැවත මිලියන 2009ක් ලබා දුන් බවත් 2015 ජනවාරී 06 නැවත මිලියන 1003ක් ද දුන් බව අනුර කුමාර දිසානායක කියා සිටියා.මෙම මුදල් ලබා දී තිබෙන්නේ වාරිමාර්ග අමාත්‍යංශයේ ලේකම්වරයෙක් වන අයිවන් ද සිල්වා නැමැත්තෙක් බවද සඳහන් කළා.එවකට අමාත්‍යවරයා නිමල් සිරිපාලද සිල්වා බවත් සඳහන් කළා.සමස්ත මුදල් ප්‍රමාණය මිලියන 4100ක් බවත් එක් පස් පිඩැල්ලක්වත් නොකැපූ බවත් ඔහු මෙහිදී අවධාරණයෙන් කියා සිටියා.

මෙම මුදල් ලබා දී ඇත්තේ චයිනා නැශනල් මර්චරි නම් සමාගමකට වේ.එම මුදල් යවා ඇත්තේ සමාගමේ හොංකොන් හී ශාඛාවකට වන අතර එයින් මුදල් ප්‍රමාණයක් රූත් ඉන්ටර්නැෂනල් නම් සමාගමට නිදහස්කොට තිබේ.එයත් හොංකොන් තුළම පිහිටා ඇති අතර විටින් විට එයට මුදල් ලබා දීම සිඳුකර ඇත.ඩොලර් මිලියන පහක මුදලක් මෙසේ විටින් විට නිදහස් කර ඇත.

එම රූත් ඉන්ටනැෂනල් සමාගම තිරු නඩේෂන් සතුවන අතර එම සමාගම විසින් විටින් විට කොල්ලුපිටියේ පිහිටා ඇති බැංකුවකට මුදල් එවූ බවද හෙලිවුනා.එසේම එම ලංකාවේ ඇති බැංකු ගිණුමේ මුදල් වියදම් කර මල්වානේ ඉඩම මිලදී ගත් බවද අනුර කුමාර මෙහිදි හෙළිදරව් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
18
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | පොදුජන පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක සංජීව එදිරිමාන්න සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
Video thumbnail
මහින්ද රාජපක්ෂ අත්අඩංගුවට ගන්නද යන්නේ ?..සංජීව සියල්ල හෙළිකරයි
04:16
Video thumbnail
ජනපති කළේ නොදියුණු ගෝත්‍රික ප්‍රකාශයක්..අධිකරණයේ නඩුවක තීන්දුව ජනපතිට අදාළ නෑ
05:33
Video thumbnail
ටී.බී. සරත් තිබ්බ ලෝක වාර්තාව ගැන සංජීව හෙළිකරයි..ආණ්ඩුව මැයි රැළි 21යි කලේ කියලා දන්නේ නෑ
04:43
Video thumbnail
මැයි දිනයක් කරන්න බැරි පොහොට්ටුවට රටේ ආයේ බලය ගන්න පුළුවන්ද ?
03:28
Video thumbnail
පොදුජන පෙරමුණේ මැයි රැළිය නොතිබ්බ ඇත්තම හේතුව මෙන්න..සංජීව හෙළිකරයි
02:24
Video thumbnail
ලාල්කාන්තගේ යට සෙට් එක කරන කැත වැඩේ මෙන්න ? කටින් කියූ සැණින් පරපෝෂිත මල් ගෙන්න අවසර දීලා
07:48
Video thumbnail
ඕපනායක අසමාන කන්දේ උඩ කොටස නාය යෑමකට ලක්වෙයි..පවුල් 30ක පිරිසක් ඉවත් කරයි
03:37
Video thumbnail
ප්‍රසිද්ධියේම ජනපති අධිකරණයට දැඩි බලපෑමක් කළේ..වරප්‍රසාද අස්සේ හැංඟිලා කරපු දැඩි ප්‍රකාශයක්
04:03
Video thumbnail
පාස්පෝට් සිද්ධිය ගැන පාඨලීගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අසූචි වපුරන අයට අසූජි හම්බෙනවා අනාගතේ
04:04