තැපෑල 2025 වසරේ ආදායම් ඉලක්ක ඉක්මවා යයි

මහා භාණ්ඩාගාරය විසින් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තුමේන්තුවට 2025 වර්ෂයට අඳාළව ලබා දුන් ආදායම් ඉලක්කය ඉක්මවා ආදායම් ඉපයීමට සමත් වූ බව තැපැල්පති රුවන් සත්කුමාර පවසනවා.

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තුමේන්තුව වෙත මහා භාණ්ඩාගාරය විසින් 2025 වර්ෂයේ දී ලබා දුන් ආදායම් ඉලක්කය ඉක්මවා රුපියල් මිලියන 13,100ක ආදායමක් උපයා ඇති බවයි තැපැල්පතිවරයා සදහන් කළේ.

එමෙන්ම පසුගිය වර්ෂය තුළ දී ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තුමේන්තුවට එම සේවාවට අදාළව විවිධ වෘත්තීන් සදහා නව බදවා ගැනීම්, ස්ථීර කිරීම් රාශියක් සිදුකළ බවත්, නව තැපැල් කාර්යාල සදහා මුල්ගල තැබීම්, විවෘත කිරීම් ද බොහෝමයක් සිදුවූ බවත් තැපැල්පතිවරයා පවසනවා.

2025 ජුනි මාසයේ දී ශ්‍රී ලංකා තැපැල් සේවාවේ උප තැපැල් ස්ථානාධිපතිවරුන් 378ක් සදහා ස්ථීර පත්වීම් ලබාදීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය කටයුතු කළ බවත්, එම ස්ථීර කිරීම 2020 වර්ෂයෙන් පසුව සිදුවූ පළමු උප තැපැල් ස්ථානාධිපතිවරුන් ස්ථීර කිරීම වනවා.

2022 වර්ෂයෙන් පසු තැපැල් සහයකවරුන් දහසකගේ පත්වීම් ස්ථීර කිරීමට පසුගිය වර්ෂයේ සැප්තැම්බර් කටයුතු කළ බවද, සදහන් කළ තැපැල්පතිවරයා තැපැල් සේවා නිලධාරීන් 600ක් විවෘත පදනම යටතේ බදවා ගැනීමට කටයුතු කෙරෙන බවත්, එම බදවා ගැනීම් මෙම වර්ෂයේ පෙබරවාරි මාසයේ දී සිදුකිරීමට නියමිත බවත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න ආ නාමල් සංවේදි වෙයි
01:00
Video thumbnail
නිවුටන්ගේ නියමයෙන් මේක බේරගන්න බැහැ..නලින් බණ්ඩාරගෙන් සැර කතාවක්..
09:55
Video thumbnail
ලාල් කාන්තගෙන් මිහින්තලේ හිමිට දැඩි වාග් ප්‍රහාරයක්
04:39
Video thumbnail
මන්ත්‍රී කොට්ටහච්චිට මුජිබුර්ගෙන් සැර කින්ඩියක්.."අගමැතිට අපහාස කරන්නේ එයාලගේ මන්ත්‍රීලා තමයි"
04:18
Video thumbnail
ඉපලෝගම OIC, නිල නිවසට කාන්තාවක් එක්කන් ගිහින් කරපු කැත වැඩේ එළියට..
28:13
Video thumbnail
හරිනි ඇමතිට බබා වෙන්න බෑ..හත්පොළේ ගාගෙන ඉවරයි..විමල්, මල්වතු නාහිමි බැහැදැකලා කිව්ව දේ
10:33
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13


?