තැපෑල හදිසියේ ලෙඩ වෙයි

තැපැල් දෙපාර්තමේන්තුව අද (13) දිනයේ දී එක් දින වැඩ වර්ජනයක් සිදු කරනවා.

ඊයේ (12) නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කළේ අද මධ්‍යම රාත්‍රියේ සිට තැපැල් වර්ජනය ක්‍රියාත්මක බවයි.

දිගු කලක සිට තැපැල් දෙපාර්තමේන්තුවේ පවතින සේවක පුරප්පාඩුවලට කඩිනමින් විසඳුම් අපේක්ෂා කරමිනුයි මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක වන්නේ.

කෙතරම් වගකිවයුතු පාර්ශ්ව වෙත දැනුම්දුන්න ද එය කිසිදු ප්‍රයෝජනයක් නොවීම හේතුවෙන් මෙම වැඩ වර්ජනය සිදු කරන බවත්, සේවකයින් අසනීප නිවාඩු යවා ඇති බවත් වාර්තා වනවා.

ඒකාබද්ධ තැපැල් සේවක වෘත්තීය සමිති එකමුතුව විසිනුයි මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන්නේ.

එය අද මධ්‍යම රාත්‍රිය දක්වා දිවයින පුරා තැපැල් ස්ථානවල ක්‍රියාත්මක වනු ඇති.

මෙවන් පසුබිමක් මත වහාම ක්‍රියාත්මක වන පරිදි සියලු තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කිරීමට තීරණය කර ඇති බව ද තැපැල්පති රුවන් සත්කුමාර ප්‍රකාශ කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40
Video thumbnail
මිල වැඩි කරන කූඨ වෙළෙඳුන්ට වැඩ වරදියි..උත්සව සමයේ සහල් ඉල්ලුමට සරිලන සැපයුමක්
04:25
Video thumbnail
වසර 09ක් තිස්සේ ජනතාවට ලැබිය යුතු අයිතිවාසිකම ලැබිලා නෑ..පළාත් සභා ඡන්දය තියන්න
02:29