AFC Banner
Empty Ad
Empty Ad

තැපැල් ඡන්ද අයදුම් කිරීම ගැන දැනුම්දීමක්

තැපැල් ඡන්ද අයදුම්පත් අගෝස්තු 05ට හෝ එදිනට පෙර දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් වෙත ලබාදිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

මේ අතර ජනාධිපතිවරණය සඳහා යොදාගනු ලබන 2024 ඡන්ද හිමි නාම ලේඛනය පසුගිය 26 වනදා සිට ප්‍රදර්ශනය කරන බවයි එම කොමිෂන් සභාව සඳහන් කළේ.

එලෙස ඡන්ද හිමි නාම ලේඛනය ප්‍රදර්ශනය කරනු ලබන ස්ථාන පහතින්.

1 9
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?