AFC Banner
AFC Banner
Empty Ad

තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අද මැදියම් රැයෙන් අවසන්

මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්වන සියලු දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වල නියෝජිතයින් හෙට (24) දිනයේ මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා තිබෙනවා.

ඒ, ඡන්දය පැවැත්වෙන ආකාරය පිළිබඳව දැනුවත් කිරීම සඳහායි.

මේ අතර ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අද (23) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දුන්නා.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම පසුගිය ජනවාරි 05 වනදා සිට ආරම්භ කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?