තායිවානය මහා පරිමාණ යුද අභ්‍යාසයකට සැරසෙයි

තායිවානයේ ජාතික ආරක්ෂක අමාත්‍යාංශය විසින් ඔක්තෝබර් අග සිට නොවැම්බර් මුල දක්වා ප්‍රධාන ඒකාබද්ධ අභ්‍යාස තුනක් ප්‍රකාශයට පත් කර ඇතැයි Taiwan News වාර්තා කරනවා.

චීනයේ දැනට ක්‍රියාත්මක වන හමුදා ක්‍රියාකාරකම්වලට ප්‍රතිචාර වශයෙන් දිවයිනේ ආරක්ෂක හැකියාවන් ශක්තිමත් කිරීම මෙහි අරමුණයි.

මෙම අභ්‍යාස තායිවානයේ මිලිටරි සූදානම වැඩි දියුණු කිරීමට සහ චීනයෙන් එල්ල විය හැකි ආරක්ෂක තර්ජනවලට මුහුණ දීමට දරන උත්සාහයේ කොටසක් ලෙස හඳුන්වා දී තිබෙනවා.

සැබෑ අවස්ථා අනුකරණය කිරීමට සහ සටන් සූදානම තක්සේරු කිරීමට රාත්‍රී මෙහෙයුම් ඇතුළුව දිනපතා පැය 24 පුරා ක්‍රියාත්මක වන ආකාරයට අභ්‍යාසයට සැලසුම් කර ඇතැයි සඳහන්.

නාවික අභ්‍යාසය චීන ආක්‍රමණයකදී නැව් විරෝධී මෙහෙයුම් කෙරෙහි අවධානය යොමු කරමින් ආරක්ෂක සහ ප්‍රහාරාත්මක අවස්ථා අනුකරණය කරනු ඇති.

ගුවන් හමුදාවේ අභ්‍යාසයට ගුවනින් ගුවනට, ගුවනින් මුහුදට සහ ගුවනින් ගොඩබිමට සටන් අභ්‍යාස ඇතුළත්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
CEB එකේ දෝෂයක් නිසා වසරක් පුරා අඳුරේ ඉන්න අසූ හැවිරිදි වයෝවෘද්ධ මව
02:40
Video thumbnail
මහා පරිමාණ සුරතල් සත්ත්ව ඖෂධ නිෂ්පාදනාගාරයක් වටලයි
00:45
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41