තායිවානයේ හිටපු ජනපතිනිය බ්‍රිතාන්‍යයට

තායිවානයේ හිටපු ජනාධිපතිනි සායි ඉන්ග්-වෙන් බ්‍රිතාන්‍ය දේශපාලනඥයන්ගේ ආරාධනයෙන් මේ සතියේ බ්‍රිතාන්‍යයට පැමිණීමට නියමිතයි.

ඇයගේ සංචාරය සිදු වන්නේ ලන්ඩනය බීජිං සමඟ සබඳතා වැඩිදියුණු කිරීමට උත්සාහ කරන අතර චීනය විසින් තායිවානය රාජ්‍ය තාන්ත්‍රිකව හුදකලා කිරීමේ උත්සාහයන් වේගවත් කරන පසුබිමකයි.

බොහෝ රටවල් මෙන් බ්‍රිතාන්‍යය ද තායිවානය සමඟ නිල රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති කර ගෙන නැහැ.

නමුත් ප්‍රජාතන්ත්‍රවාදී දිවයිනේ ස්වෛරීභාවය ප්‍රතික්ෂේප කරමින් එය චීනයේ කොටසක් කර ගැනීම සඳහා බීජිනය සිය මිලිටරි බලපෑම වැඩිකරමින් සිටින පසුබිමක බ්‍රිතාන්‍යය සහ තායිවානය සහ බ්‍රිතාන්‍යය අතර ආර්ථික හා දේශපාලන හුවමාරු වැඩි වී තිබෙනවා.

පසුගිය වසරේ මැයි මාසයේදී ඉල්ලා අස්වූ සායි, චීනයේ මිලිටරි තර්ජනවලට එරෙහිව තායිවානයේ විරෝධයේ සංකේතයක් බවට පත්ව සිටිනවා.

ඇය දැන් ලිතුවේනියාවේ සිටින අතර මෙම සතියේ අගභාගයේ දී ඩෙන්මාර්කයට සහ පසුව බ්‍රිතාන්‍යයට යන බව ඇගේ කාර්යාලය පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08
Video thumbnail
මෑත ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ආදායම වාර්තා කළා..2026 වර්ෂය තීරණාත්මක වසරක් වෙනවා කියලා විශ්වාසයි..
07:09
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම
00:49
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම..යාපනය - නුවර ප්‍රධාන මාර්ගය අධික මීදුමකින් වැසී යයි
01:23
Video thumbnail
"කොණ්ඩේ නැති අයට දෙන්න හිතුනා මට"..පිළිකා රෝගීන් හට හිසකෙස් දන්දීමේ වැඩසටහනක්
05:01


?