AFC Banner
AFC Banner
Empty Ad

තායිලන්තයේ උත්සවයකට පුපුරණ ද්‍රව්‍ය ප්‍රහාරයක්

තායිලන්තයේ පැවති උත්සවයකට සහභාගී වෙමින් සිටි පිරිසකට එල්ල කළ පුපුරණ ද්‍රව්‍යයක් හේතුවෙන් පුද්ගලයින් තිදෙනෙක් මියගොස් ඇති බව වාර්තා වනවා.

මෙම ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් 48 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

තුවාල ලැබූවන්ගෙන් හය දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවට ද තොරතුරු වාර්තා වනවා.

තායිලන්තයේ උම්ෆැන්ග් ප්‍රදේශයේ වාර්ෂිකව පවත්වනු ලබන රතු කුරුස ඩොයි ලොයිෆා ප්‍රදර්ශනයක් අතර තුර මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ප්‍රහාරය එල්ල කළ බවට සැකකරන පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි තායිලන්ත ආරක්ෂක අංශ සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
6
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර සහභාගී වන දසත ප්‍රහාරය සජීවීව
00:00
Video thumbnail
මගේ තාත්තව ඝා#නය කරන්නේ - ජනතා විමුක්ති පෙරමුණෙන් - මේවත් හොයලා පරීක්ෂණයක් කරන්න
03:01
Video thumbnail
ශිෂ්‍යත්ව ප්‍රතිඵල එන්නට පෙර මෙලොව හැරගිය සුපුන් සදරැවන්
01:37
Video thumbnail
මාලිමාවට එරෙහි සියලු බලවේග එක්වෙයි - අද රෑ ගන්න යන විශේෂ තීරණය මෙන්න
05:21
Video thumbnail
අම්පිටියේ සුමනරතන හාමුදුරුවොන්ගේ ගිණුමකින් ලක්ෂ 2ක් උස්සලා - පැටිකිරියම දිගහරී
05:30
Video thumbnail
දසත අනාවරණය බොරුවක් - සාක්ෂි එක්ක අපි පෙන්නද්දී සංගම් සොක්කෝ කෙකර ගායි - Dasatha Search light
07:39
Video thumbnail
ආණ්ඩුව කරන්නේ අනුන්ගේ දරුවන්ට උප්පැන්න දෙන එක විතරයි
08:42
Video thumbnail
තර්ජනවලට ශක්තිය ලැබෙන්න බයියෝ මහින්ද වෙනුවෙන් දවස් හතක් පිරිත් කියයි
18:09
Video thumbnail
මාලිමා ආණ්ඩුවෙන් ඇතුගල්පුරයම සේදිලා යන්න දීපු සුද්දේ
02:34
Video thumbnail
චීන ජාතිකයින් සිය නව අවුරුදු උදාව සමරයි
01:15

?