විශ්වගේ දායකත්වය එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් වෙත

ශ්‍රී ලංකා වේග පන්දු ක්‍රීඩක විශ්ව ප්‍රනාන්දු වෝර්වික්ෂයර් ප්‍රාන්තය සමග කෙටි කාලීන ව ගිවිසුම්ගත වී තිබෙනවා.

ඔහුගේ ක්‍රීඩා දායකත්වය එළඹෙන අප්‍රේල් මාසයේ දී තරග 03ක් වෙනුවෙන් ලබා ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.

වමත් වේග පන්දු යවන්නෙකු වන විශ්ව එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලි ශූරතාව වෙනුවෙන් මෙලෙස අත්සන් තබා තිබෙනවා.

විශ්ව ප්‍රනාන්දු පසුගිය දෙසැම්බරයේ දී දකුණු අප්‍රිකානු සංචාරයේ දී කඩුලු 04ක් ඇතුළුව ටෙස්ට් කඩුලු 79ක් බිඳ හෙලා තිබෙනවා.

ඔහු පසුගිය ගිම්හානයේ දී යෝක්ෂයර් කණ්ඩායම සමඟ ද තරග බිමට පිවිසි අතර එහිදී ඩර්බිෂයර් කණ්ඩායමට එරෙහි තරඟයේ දී කඩුලු 09ක් සමග කඩුලු 17ක් දවා ගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:13
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01
Video thumbnail
පරණ ජරා පාර්ලිමේන්තුවම මෙතන හැදුවා - බිමල් රිදෙන්නම දෙයි
05:46
Video thumbnail
අපි තීන්දු ගන්නේ හොරුන්ව ආරක්ෂා කරන්න නෙමෙයි
02:52
Video thumbnail
හාමුදුරුවරුන් - නාමල්ව වටකරගෙන උපදෙස් දෙයි.."දැන් ඕනේ රටට වැඩකරන නායකයෙක්"
01:30
Video thumbnail
හර්ෂගේ කතාවට ලක්මාලි උත්තර දෙයි
06:03