ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් දැඩි තීරණයක් ගනී

ඇමති, මන්ත්‍රී, නිලධාරී වරප්‍රසාද මහජන සුබසාධනය වෙනුවෙන් කැප කරන්නැයි ත්‍රෛනිකායික මහා නා හිමිවරුන් විසින් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටී.

මෙම නිවේදනය සමස්ත දේශපාලන යාන්ත්‍රණයේම අවධානය යොමු කළ යුතු බවට සඳහන් ප්‍රධාන යෝජනා 4කින් සමන්විතව ඇත. 

ඒ අනුව මෙම කරුණු පිළිබඳව අවධානය නොකළහොත් ත්‍රෛනිකායික මහා සංඝරත්නය එක්වී සංඝ සම්මුතියක් ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කරන බවද අදාළ නිවේදනයෙන් අවධාරණය කර තිබේ.

එසේම පවතින අර්බුදය සම්බන්ධයෙන් අර්බුදය විසඳාගැනීම සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් විසින් අප්‍රේල් මස 04 වනදා ඉදිරිපත් කරනු ලැබූ යෝජනාවලියට සාධනීය අවධානයක් යොමු නොකිරීම පිළිබඳව සිය සංවේගය පළකරන බවද මෙම නිවේදනය මගින් පවසා ඇත.

එම නිවේදනය පහතින්.

හිමිවරුන් දැඩි තීරණයක්1
හිමිවරුන් දැඩි තීරණයක්2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
23
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?