AFC Banner
Empty Ad
Empty Ad

ත්‍රී රෝද රථයක් මාර්ගයෙන් ඉවතට – එක් අයෙක් මරුට (ඡායාරූප)

අද (13) උදෑසන ගලහ ප්‍රදේශයේ දී ත්‍රී රෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරකට ලක්වුණා.

මෙම අනතුරින් එක් අයෙකු මියගොස් ඇති අතර තුවාල ලැබූ තිදෙනෙකු පේරාදෙණිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මියගොස් ඇත්තේ ගලහ ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි පුද්ගලයෙක්.

ත්‍රිකුණාමලයේ සංචාරයක් සඳහා ගිය මිතුරන් පිරිසකගෙන් යුත් ත්‍රිරෝද රථයක් මෙලෙස අනතුරට ලක්වුණා.

සිද්ධිය සම්බන්ධයෙන් ගලහ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

WhatsApp Image 2024 09 13 at 08.30.40 1 2
WhatsApp Image 2024 09 13 at 08 2.webp01 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?