ත්‍රීරෝද රථයක් සහ යතුරුපැදි දෙකක් ගැටෙයි – එක් අයෙකුට බරපළයි

අද (08) සවස වැලිපැන්න පොලිස් වසමේ මතුගම, අලුත්ගම මාර්ගයේ හතර කණුව ප්‍රදේශයේ දී යතුරුපැදි දෙකක් සහ ත්‍රීවිල් රථයක් ගැටීමෙන් හතර දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව වැලිපැන්න පොලිසිය ප්‍රකාශ කරනවා.

මතුගම, අලුත්ගම මාර්ගයේ දී ඉදිරියෙන් පැමිණි යතුරුපැදියට වේගය පාලනය කර ගැනීමට නොහැකිව ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි යතුරුපැදියක සහ ත්‍රීරෝද රථයක ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා.

එසේ ත්‍රීරෝද රථය සහ යතුරුපැදිය ගැටීමෙන් යතුරුපැදියේ ගමන් ගත් පුද්ගලයින් දෙදෙනා සහ ඉදිරියෙන් පැමිණි යතුරු පැදියේ ගමන් ගත් පුද්ගලයින් දෙදෙනා තුවාල ලබා තිබුණා.

වේගය පාලනය කරගත නොහැකිව යතුරුපැදියේ පැමිණි පුද්ගලයින් දෙදෙනා කළුතර ශික්‍ෂණ රෝහලට ඇතුළත් කොට ඇති අතර, එයින් එක් අයෙකු බරපතල තුවාල ලබා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කරන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැලිපැන්න පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34
Video thumbnail
දිල්කා සමන්මලීට කළ අපහාසයට හිරුණිකාගෙන් සැර ප්‍රකාශයක්..අවු:7 -10 සිර දඬුවම් විදින්න වෙනවා
08:18
Video thumbnail
බලශක්ති ඇමතිට අජිත් හොඳම එකෙන් දෙසයි..කුමාර විතරක් නෙවෙයි මේකට තව අය සම්බන්දයි
12:11
Video thumbnail
ගම්මන්පිලගේ පොත එළිදැක්වීමට සජිත් ප්‍රේමදාස නෙවෙයි ගියේ - AIවලින් දාලා එතුමව
04:04
Video thumbnail
රැදවුම් භාරයේ සිටින පිල්ලෙයාන් අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත රැගෙන ආ අයුරු
02:02
Video thumbnail
රාජපක්ෂ නාමය නැතුව විරුද්ධවාදීන්ට දේශපාලනය කරන්න අමාරුයි l Namal Rajapaksa
03:25
Video thumbnail
ගල් අඟුරු වංචාව පිටිපස්සේ රටේ විධායක ජනාධිපති අනුර ඉන්නවා..පික්පොකට් එක ගහලා තියෙන්නේ හොරා කියපු එකා
02:45
Video thumbnail
සමුපකාර සභාපතිට සමුපකාර රෝහලේ සේවකයන්ගෙන් දැඩි විරෝධයක්
00:38