ත්‍රී’මලේ කුචාවලි සිද්ධිය ගැන ධීවර ඇමති නාවික හමුදාවෙන් වාර්තාවක් ඉල්ලයි

ත්‍රිකුණාමලයේ කුචාවලි සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වා හැකි ඉක්මනින් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාවට උපදෙස් දී තිබෙනවා.

ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන් විසින් අදාළ උපදෙස් ලබාදෙනු ලැබූ බවයි එම අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

ඉහත වාර්තාව මත පදනම්ව නිගමනයකට එළඹිය හැකි බවත්, ඊළඟ පියවර ඉන් පසුව ගත හැකි බවත් ධීවර අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.

ත්‍රිකුණාමලයේ කුචාවලි මුහුදු තීරයේ නීතිවිරෝධී ධීවර කටයුතුවල නිරත වූ බව කියන ධීවරයෙකුට නාවික හමුදාව විසින් ඊයේ (03) සිදු කළ බව කියන වෙඩි තැබීමකින් එක් අයෙකු තුවාල ලැබුවා.

මෙය අමාත්‍යවරයාගේ අවධානයට යොමු ව ඇති බවත් එබැවින් අදාළ සිදුවීම ගැන අමාත්‍යවරයා විසින් සිද්ධිය පිළිබඳ වාර්තාවක් ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යෝජිත මොඩියුල නැවත ලබාදෙන්න කියා දෙමව්පියෝ ඉසුරුපාය දෙවනත් කරයි..සෙල්ලම් කරන්නේ දරුවෝ එක්ක
14:47
Video thumbnail
වැදූ මව එලොව යැවූ පුතා - අහංගම කම්පා කළ පුවත
03:43
Video thumbnail
ජුලී චං ඉදිරියේ අනුර අනේපිඬු සිටුතුමා වගේ කීකරුවෙලා..කිරිබත් කාලම හොඳම එකෙන් කිව්ව ගම්මන්පිල
07:50
Video thumbnail
රතු නිවේදන නිකුත් කළ විදෙස්ගත සැකකරුවන් දැඩි ආරක්ෂාව මැද මෙරටට ගෙන එයි
02:54
Video thumbnail
පොලිසිය සහ ජනතාව අතර දැඩි උණුසුම් තත්වයක්..මිනිස්සු කුපිත පොලිසිය එක්ක ඇරගයි
10:30
Video thumbnail
යාපනයේ Jogging යන ජනපති සහෝදරයා
00:25
Video thumbnail
ප්‍රසිද්ධ වෙළෙඳ ප්‍රදර්ශනාගාරය ලොකු ගින්නක්..මහ සෙනඟක් වටවෙයි..මෙන්න එහි නවතම දර්ශන
01:51
Video thumbnail
යාපනයේ Jogging යන ජනපති සහෝදරයා
00:45
Video thumbnail
විදේශිකයන් රැගත් වෑන් එකක් ග්‍රෙගරි වැව අසළ සිදුවූ බිහිසුණු අනතුර
01:09
Video thumbnail
අජිත්ගෙන් ලාල් කාන්තට සැර සත්තමක්.."කිසිම සමාවක් දෙන්න බැරි පහත් විවේචනයක් කළේ"
06:53


?