Saturday, November 9, 2024
Empty Ad
Empty Ad
AFC Banner

ත්‍රීපෝෂ සමාගම ගැන රජයේ ස්ථාවරය නිවේදනය කරයි

සීමාසහිත ත්‍රීපෝෂ සමාගම සම්බන්ධයෙන් පළවන ඇතැම් නොමඟ යවන සුළු පුවත් සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනය මඟින් දක්වා ඇත්තේ සීමාසහිත ත්‍රීපෝෂ සමාගම ඈවර කිරීම සඳහා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත් එසේ සිදු කිරීම රජයේ ප්‍රතිපත්තිවලට අනුකූල නොවන බවයි.

දරුවන් සහ ගැබිණි මව්වරුන්ට ත්‍රීපෝෂ ලබාදීමේ වැඩසටහන වඩාත් ඵලදායීතාවයෙන් යුක්තව ඉදිරියටත් ක්‍රියාත්මක වන බවත් ඒ සඳහා අවශ්‍ය පහසුකම් සපයා දෙන බවත් අදාළ නිවේදනයේ සඳහන්.

2 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජපක්ෂලා ආණ්ඩු නෙවෙයි හැදුවේ පවුල් - ඩිල්ෂාන්ලා පිං පෙට්ටියක්වත් ඉතුර කරේ නෑ
03:50
Video thumbnail
සමගි ජන බලවේගයේ නායකත්වයෙන් සජිත් ප්‍රේමදාස ඉල්ලා අස්විය යුතුයි #sajithpremadasa
02:47
Video thumbnail
විපක්ෂය දෙන්න මල්ලි කියාගෙනනළුවොත් බැහැලා ගේම් එකට #election2024
04:36
Video thumbnail
මම එතකන් ජීවත් වෙලා ඉඳීද දන්නේ නෑ - මහින්ද මහත්තයා කිව්ව කතාවක් කිය කිය වේදිකාවේ හැඬු සාගර කාරියවසම්
05:00
Video thumbnail
ඔව් අපි වැටුනා - දැන් නැගිටිමින් ඉන්නේ - නාමල් යථාර්තය තේරුම් ගනී
05:38
Video thumbnail
ආශු - රනිල් ගැටුම ඇරඹෙයි - කේන්තිය පිටකළේ මෙහෙමයි - තනතුරු රැසක් උඩු යටිකුරු වෙයි
08:38
Video thumbnail
KASTHIRAMA | ජාජබ අපේක්ෂක මහින්ද ජයසිංහ සහ සජබ අපේක්ෂක ධනංජය නාරංබැද්ද සහභාගීවන කස්තිරම වැඩසටහන
01:31:06
Video thumbnail
14 තියෙන්නේ ශ්‍රමදානයක් - අපි මේ ඌරු කොටුව සුද්ධ කරන්න ඕනි #election #election2024
03:58
Video thumbnail
ත්‍රි පෝෂා සමාගම වහන්න දෙන්න බෑඑකට අපි විරුද්ධයි - වසන්ත මුදලිගේට යකා ඇවිස්සෙයි
04:30
Video thumbnail
අනුර කුමාරට ගහපු කතිරෙන් වැඩ කොච්චර වෙලා තියෙනවාද? #nalindajayathissa #akd #npp
02:16

?