ත්‍රිපෝෂ නිෂ්පාදනයට ආනයන කරන බඩ ඉරිඟුවලට බදු සහනයක් (වීඩියෝ)

බඩ ඉරිඟු ආනයනය කිරීමේ දී පනවා තිබූ විශේෂ වෙළඳ බද්ද කිලෝවකට රුපියල් 75.00 සිට රුපියල් 25.00 දක්වා අඩු කරනු ලැබූයේ ත්‍රිපෝෂ නිෂ්පාදන සමාගම සඳහා ආනයනය කරන බඩ ඉරිඟු සඳහා පමණක් වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

අවිස්සාවේල්ල, තල්දූව ප්‍රදේශයේ අද (20) උදෑසන පැවති වැඩසටහනතකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

පසුගිය 18 වනදා සිට බලපැවැත්වෙන පරිදි මෙම බද්ද අඩු කළ ද අනිකුත් බඩ ඉරිඟු ආනයන කටයුතු සඳහා මෙම බදු අඩු කිරීම බල නොපැවැත්වෙන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

එලෙස ත්‍රිපෝෂ නිෂ්පාදනයට ප්‍රමාණවත් පරිදි බඩ ඉරිඟු ගෙන්වීමෙන් අනතුරුව ඕනෑම අවස්ථාවක මෙම බද්ද යළි පැනවිය හැකි බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි 200ක පමණ අගරු චෙක්පත් ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා මෙහිදී කරුණු සඳහන් කළා.

https://youtu.be/0T5qKxbSjVM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගම්මන්පිලගේ පොත ගැන මුජිබුර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..එක එක්කෙනා බේරගන්න කරන Project එකක් මේ
10:36
Video thumbnail
සජබ සෙට් එකක් ගමක් පිරිවරාගෙන ගිහින් දේව කන්නලව්වක් කළ අයුරු.."අනුර භංගවේවා" කියලා කට්ටිය පොල් ගහයි
03:45
Video thumbnail
උත්සව සමයේ තෙල් මිල වෙනස් වීමක් වෙයිද ?..මුල් සතිය ඇතුළත සේරම තෙල් නැව් ටික ළඟා වෙනවා
03:35
Video thumbnail
වසන්තටයි, ලාල්කාන්තටයි අනුරාධ දැම්ම සැර සත්තම..ගොවියාට කෙලියෝ කෙලියෝ කෙලියෝ..මේක පාන්ඩුවක්
07:41
Video thumbnail
කොන්ද පණ නැති නායකයෙක් අපිට ඉන්නේ..පාස්කුවේ මහ මොළකරුවෙක් නෑ..ඒක මිත්‍යාවක්
06:08
Video thumbnail
ජල ගැටලුව නිසා ජනතාවත් දැඩි පහසුතාවයට..1.5km ගිහින් මූලික අවශ්‍යතා ඉටු කරගන්නේ
03:27
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54