Empty Ad
AFC Banner
Empty Ad

ත්‍රස්ත ප්‍රහාරවලින් පාකිස්තානයේ ආරක්ෂක අංශයේ 100කට වඩා මියයයි

කයිබර් පක්තුන්කාවා හි පොලිස් නිලධාරීන් සහ ආරක්ෂක හමුදා සාමාජිකයන් සියයකට වැඩි පිරිසක් සටන්කාමීන්ගේ ප්‍රහාර හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති අතර මේ වසරේ පළාතේ පොලිස් හා හමුදාවන්ට පහරදීම් 230කට වැඩි ප්‍රමාණයක් වාර්තා වී තිබෙනවා.

මෑතකදී ප්‍රකාශයට පත් කරන ලද කයිබර් පක්තුන්කාවා ත්‍රස්ත මර්දන දෙපාර්තමේන්තු වාර්තාවේ මේ බව සඳහන්.

ආරක්ෂක අංශ විසින් ඉලක්කගත මෙහෙයුම්වල දී වඩාත්ම අවශ්‍ය සටන්කාමීන් 14 දෙනෙකු තුරන් කර ඇති බව වාර්තාව පෙන්වා දුන්නා.

මියගිය පිරිසට ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් 8 දෙනෙකු ද ඇතුළත්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
BREAKING NEWS 🔴
01:30
Video thumbnail
පුටුව ලකුණ ආණ්ඩුවට රිදෙන්න දීපු හැටි
05:57
Video thumbnail
මෛත්‍රීපාල සිරිසේනගේ සායම යවපු මහ ලේකම්
04:51
Video thumbnail
මාලිමා ආණ්ඩුව නිල නිවාස වහලා දාලා - ඒ නිල නිවාස ඔක්කොම වේයෝ කාලා
07:25
Video thumbnail
PRAHARAYA | පොදුජන එක්සත් පෙරමුණේ මහ ලේකම් ලසන්ත අලගියවන්න සහභාගිවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන
01:28:02
Video thumbnail
මන්ත්‍රීගේ බස් එක පාරේ යකා නටද්දී පොලිස් නිලධාරිණිය ඩ්‍රයිවර්ගේ කට වැහෙන්න කියපු සුපිරි කතාව
03:56
Video thumbnail
චාමරව හිරේ දැම්මේ බදුල්ලේ සමන්තද ? පක්ෂයේ ප්‍රබලයෝ කියපු කතාව
07:05
Video thumbnail
06 වෙනිදා වෙද්දී අන්වීක්ෂයක් හොයාගන්න - නියෝජ්‍ය ඇමති කියපු සැර කතා ටික
12:50
Video thumbnail
හිස් පුටු ගොඩකට අමතපු සජිත් ප්‍රේමදාස
06:57
Video thumbnail
නාමල් ආණ්ඩුවට සීරුවෙන් ඉඳගෙන අමතයි - කෑ ගහන අයව හිරේ දාන්න නම් දන්නවා
03:28

?