තවත් වෙඩි තැබීමක්

කොස්ගොඩ දී සිදු වූ වෙඩිතැබීමකින් අවුරුදු 28ක තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

කොස්ගොඩ දෙල්ගහ කැලේ ප්‍රදේශයේදී මෙම මළ සිරුර හමු වූ බවටයි පොලිසිය සඳහන් කලේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අහුංගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි වාර්තා වන්නේ

වැඩිදුර විමර්ශනකටයුතු කොස්ගොඩ පොලිසිය විසින් සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?