තවත් වෙඩි තැබිමක් – එක් අයෙක් මරුට

හබරාදූව -පොල්දුව පන්සල අසළදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

වෙඩි තැබීමෙන් 37 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බවයි පොලිසිය සදහන් කරන්නේ.