AFC Banner
Empty Ad
Empty Ad

තවත් නැවක් මහ මුහුදේ ගිලෙයි

ඉරානයේ විශාලතම නාවික නෞකාව වන ඛාර්ග් (Kharg) ඕමාන් බොක්කෙහි ගින්නක් ඇතිවීමෙන් ගිලී ගිය බව ඉරාන මාධ්‍ය වාර්තා කරනවා

එහි සිටි කාර්ය මණ්ඩලය ආරක්ෂිතව බේරා ගත් බවද සඳහන්

ඉරානයේ වරාය වන ජැස්ක් වරාය අසලදී , නාවික නෞකාවේ ගින්න හටගෙන ඇති බවත් ,කාර්ග් සඳහා බේරා ගැනීමේ මෙහෙයුම් පැය ගණනාවක් පුරා පැවති බවද වාර්තා වනවා

“යාත්‍රාව බේරා ගැනීමට ගත් සියලු උත්සාහයන් අසාර්ථක වූ අතර එය ගිලී ගිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

ගින්න ඇතිවීමට කිසිදු හේතුවක් තවමත් සොයාගෙන නැහැ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?