තවත් නඩුවකට පුෂ්පිකා පැටලෙයි,මිලියන 200ක් ගෙවන්න වෙයි ?

විජය මාධ්‍ය ජාලයේ වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු වන ධනු ඉන්නසිතම්බි මහතා, නීතිඥවරියක මාර්ගයෙන් රුපියල් මිලියන 200ක් ඉල්ලා එන්තරවාසි ලිපියක් (LOD) ශ්‍රී ලංකා විවාහක රූ රැජිණි පුෂ්පිකා ද සිල්වාට යොමු කර තිබේ.

මෙය පැනනගින්නේ පුෂ්පිකා ද සිල්වා ඔහුට දුරකථනයෙන් තර්ජනය කළ බව චෝදනා කරමින්ඇ යට එරෙහිව ඔහු පසුගියදා මිරිහාන පොලිසියේ පැමිණිල්ලක් ගොනු කිරීමෙන් පසුවය.

මිසිස් වර්ල්ඩ් ඉන්කෝපරේෂන් හි උප සභාපතිවරිය ටානා ජොන්සන් සමඟ කළ සම්මුඛ සාකච්ඡාවක් නිසා ධනු ඉන්නසිතම්බි වෙත ඇමතුමක් ලබාගත් පුෂ්පිකා ද සිල්වා ඔහුට තර්ජනය කර ඇති බව සඳහන් කරයි. ඊට අමතරව ‘ටෘෘත් විත් චමුදිත‘ නමැති යූටියුබ් වැඩසටහන ඔස්සේ පුෂ්පිකා අසත්‍ය කරුණු පවසා ධනු හට ප්‍රසිද්ධියේ චෝදනා කර ඇති බවද ලිපියේ සඳහන්වේ. චන්දිමාල් ජයසිංහ සමග ධනූ කළ සම්මුඛ සාකච්ඡාවකට අදාළවද සමාජ මාධ්‍ය ඔස්සේ ද්වේෂසහගත සහ අසත්‍ය ප්‍රකාශ පුෂ්පිකා සිදුකළ බවට ලිපියේ කරුනු දක්වා ඇත.

එබැවින් ධනු ඉන්නසිතම්බි ගේ මාධ්‍ය කීර්ති නම පළුදු කර ඇතැයිද ඒ වෙනුවෙන් වරද නිවැරදි කර සමාව ඉල්ලා සිටිය යුතු බවත් නැතිනම් රුපියල් මිලියන 200 අලාභය ගෙවන ලෙසත් පුෂ්පිකා ද සිල්වා වෙත යැවූ ඉල්ලීම් ලිපියේ (LOD) දැක්වේ.

මීට ඉහත හිටපු ලෝක විවාහක රූරැජිණි රෝසි සේනානායක මහත්මියද පුෂ්පිකාට එරෙහි මිලියන 500 ක එන්තරවාසි ලිපියක් යොමු කර තිබුනේ ‘ටෘෘත් විත් චමුදිත‘ නමැති යූටියුබ් වැඩසටහන ඔස්සේ අසත්‍ය හා ද්වේශසහගත කරුණු පැවසූ නිසාය.

ධනුට යොමු කළ ලිපිය පහතින්

මිලියන 200 ක් ඉල්ලා ධනු නඩු මගටs scaled

සසැදි පුවත්

තව තවත් ඇවිලෙන පුෂ්පිකාගෙයි රෝසි සේනානායකගෙයි ගැටුමේ අලුත්ම තත්ත්වය

මිසිස් වර්ල්ඩ් කිරුළ මං දිනලා තිබුනෙ – එයා ඇවිත් ලන්ච් එකින් පස්සෙ ඔක්කොම වෙනස් කරා

නිර්දෝෂී භාවය ඔප්පු කිරීම වෙනුවෙන් පුෂ්පිකා හදිසියේ “ලයිව්” එයි

මම පුෂ්පිකාට කිව්වේ නෑ එල්ලුම් ගහ බලන්න යන්න කියලා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09


?