තවත් දක්ෂ පිතිකරුවෙක් එක්දින පිටියට සමුදෙයි

හෙට නවසීලන්තය සමග පැවැත්වෙන තරගයෙන් අනතුරුව අරෝන් ෆින්ච් එක්දින පිටියට සමුදෙන බව නිවේදනය කළේය.

එක දිගටම පිතිකරුවෙක් ලෙස අසාර්ථක වීම හේතුවෙන් ඔහු එම තීරණය ගෙන තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?