AFC Banner
Empty Ad
Empty Ad

තවත් ගෑස් පිපුරුමක්…

ත්‍රිකුණාමලය, 3 වැනි කණුව, පුලියන්කුලම ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයේ පිහිටි නිවසක අද (14) දහවල් ආහාර පිසීමේදී ගෑස් පිපිරී එහි ලිප ගිනිගෙන ඇත.

ඉවුම් පිහුම් කටයුතුවල නිරතව සිටි නිවසේ කාන්තාව පිටතට දිවගොස් අසල්වැසියෙකුගේ සහය ඇතිව නිවසෙන් ලිප සහ ගෑස් සිලින්ඩරය රැගෙන ගොස් ගින්න නිවා දැමූ බව එම නිවසේ කාන්තාව පැවසුවාය.

ඒ අනුව ත්‍රිකුණාමලය ගිනි නිවන ඒකකයට දැනුම් දීමෙන් අනතුරුව ඔවුන් එම ස්ථානයට ගොස් තත්ත්වය පාලනය කර ඇත

කෙසේ වෙතත්, කිසිදු තුවාල හෝ ජීවිත හානි වාර්තා වී නොමැති වීම විශේෂත්වයකි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?