AFC Banner
Empty Ad
Empty Ad

තවත් ගැසට්ටුවක් රිවස් කරයි

මුතුරාජවෙල තෙත් බිම පරිසර සංවේදී කලාපයක් ලෙස නම්කර ”රැම්සා” තෙත්බිමක් ලෙස සංවර්ධනය කිරීමට අදාළව ඉකුත් ඔක්තෝබර් 07 වනදා නිකුත් කළ ගැසට් නිවේදනය අනුව පියවරගැනීම ලබන අප්‍රේල් මස 08 වනදා තෙක් සිදුනොකිරීමට නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ(14) එකඟත්වය පළකළා. 

ඒ, එම ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැඳවූ අවස්ථාවේදීයි. 

නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි රජයේ නීතිඥවරිය පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා ගොනු කිරීම සඳහා කල් ලබාදෙන ලෙස ඉල්ලා සිටියා. 

පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනීසිටි නීතීඥවරයා සඳහන් කළේ අදාළ ගැසට් නිවේදනය අනුව දවස් 30ක් ඉක්මගිය විට අදාළ ඉඩම් අත්පත්කර ගැනීමේ හැකියාව ලැබෙන බවයි. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?