තවත් කොවිඩ් මරණ 6ක්

තවත් කොවිඩ් මරණ 6ක් අද දිනයේ වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (28) දිනයේ තහවුරු කර තිබෙනවා.

ඒ අනුව මෙරට දී සිදුවූ කොවිඩ් ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 661ක් දක්වා ඉහළගොස් තිබෙනවා.