මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 1742ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා නිවේදනය කර තිබෙනවා.
ඒ,තවත් කොවිඩ් ආසාදිත මරණ 46ක් තහවුරු කිරීමත් සමගයි.
ඊයේ (06) දිනයේ කොවිඩ් මරණ කිසිවක් වාර්තා වී නොමැති බවද එම නිවේදනයේ සඳහන්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1