තවත් කැබිනට් අමාත්‍යවරුන් දසදෙනෙකු හෙට (03) දිනයේ දී දිවුරුම් දීමට නියමිත බව වාර්තා වනවා.
මේ වන විට පවතින කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් 18 දෙනෙක් සිටින අතර, හෙට දිවුරුම් දෙන නව අමාත්‍යවරුන් 10 දෙනා සමඟ එය 28ක් දක්වා ඉහළ යනවා.
රනිල් වික්‍රමසිංහ ජනධිපති ධුරයට පත්වීමත් සමඟ පිහිටවූ අන්තර්කාලීන රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දුන්නේ පසුගිය ජුලි මස 22 වන දිනයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
4




