තවත් උපපොලිස් පරීක්ෂකවරයෙකුගේ වැඩ තහනම් කරයි

හලාවත පොලිස් ස්ථානයේ සේවය කරන උපපොලිස් පරීක්ෂකවරයෙකුගේ වැඩතහනම් කර තිබෙනවා. පසුගිය 2 වන දා මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු පළා යාම හේතුවෙන් මෙලෙස ඔහුගේ වැඩ තහනම් කර තිබෙනවා. පලාගිය තැනැත්තා හලාවත – ඉරණවිල ප්‍රදේශයේ පදිංචි අයෙක්.

කෙසේ වෙතත්, පළා ගිය සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?