AFC Banner
Empty Ad
Empty Ad

තවත් අලුත්ම වසංගතයක් චීනයෙන් මතුවෙයි: ‌පළමු රෝගියා හමුවෙයි

චීනයේ මේ වනවිට නව වසංගත රෝග තත්ත්වයක් මතුව ඇති අතර ‌එහි පළමු රෝගියා පසුගිය දිනෙක හදුනාගත් බව චීන සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.

මෙම රෝගය නව කුරුළු උණ ප්‍රබේධයක් ලෙස හදුනාගෙන ඇති අතර එය H1 ON3 ලෙස හදුනොගෙන ඇත.

මෙම රෝගියා අධික උණ තත්ත්වයෙන් සිටියදී රෝහල්ගත කොට ඇති බව පැවසේ.

කෙසේවෙතත් මේ වනවිට රෝගියා යථා තත්ත්වයට පත්ව ඇති බවත්, ඔහුගේ පවුලේ අයට රෝගය වැළදී නැති බවත් සෞඛ්‍ය අංශ අවධාරණය කොට ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?