තවත් අති විශේෂ ගැසට්ටුවක් නිකුත් වෙයි

සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය වන බවට හඳුනාගත් සේවාවන් කිහිපයක් සඳහා අතිවිශේෂ ගැසට් නිවේදයක් ජනධිපතිවරයාගේ උපදෙස් පරිදි නිකුත්කර තිබෙනවා.

ඒ, අනුව පහත සේවාවන් අත්‍යාවශ්‍ය සේවා ලෙස නම් කෙරෙනු ඇති.

විදුලි බල සැපයීම සම්බන්ධව සියලු සේවාවන්
ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදා හැරීම
රෝහල්වල, සාත්තු නිවාසවල, බෙහෙත් ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම සහ පිළිගැනීම, රැකවරණය, පෝෂණය කිරිම සහ ප්‍රතිකාර කිරීම සම්බන්ධව අවශ්‍ය හෝ කළ යුතු ඕනෑම විස්තරයක සියලුම සේවා, වැඩ හෝ ශ්‍රමය

gazzette
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?