තරුෂි සහ ලේකම්ගේ 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උලෙළට සුදුසුකම් ලබයි

මෙරට මැද දුර ධාවන ශූරියක් වන තරුෂි කරුණාරත්න සහ හෙල්ල විසිකිරීමේ ක්‍රීඩිකා දිල්හානි ලේකම්ගේ 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උලෙළට සුදුසුකම් ලබා ගැනීමට සමත් ව තිබෙනවා.

ලෝක මලල ක්‍රීඩා ශ්‍රේණිගත කිරීම් අනුව ඊට සුදුසුකම් ලැබීමේ කාලය පෙරේදා (30) දිනයෙන් අවසන් වුව ද යාවත්කාලීන කරන ලද තරග නීති සහ උපදෙස් මත තරුෂිගේ සහ ලේකම්ගේ මෙම ජයග්‍රහණයන් මොවුන් පැරිස් ඔලිම්පික් සඳහා සුදුසුකම් ලැබූ බවට ස්ථිර කෙරුණා.

ආසියානු ශූරතාවලියේ සහ ආසියානු ක්‍රීඩා උලෙළේ රන් පදක්කම්ලාභී තරුෂි කරුණාරත්න ශ්‍රේණිගත කිරීම්වල 45 වැනි ස්ථානයට පත් වූ අතර ඇය මීටර් 800 ඉසව්ව සඳහා සුදුසුකම් ලැබූ පළමු ක්‍රීඩිකාවන් 48 දෙනා අතරට පැමිණීමට සමත් වුණා.

මේ අතර, දිල්හානි ලේකම්ගේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අතර ඉහළම ශ්‍රේණිගත කිරීම අත්කර ගැනීමට සමත් වූ අතර, දැනට 26 වැනි ස්ථානයේයි ඇය පසුවන්නේ.

ඉන් පැරිස් ඔලිම්පික් සඳහා හෙල්ල විසි කිරීමේ තරග ඉසව්වට ක්‍රීඩිකාවන් 32 දෙදෙනකු තෝරා ගැනීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා"
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39


?